Company Registration

 
 


ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑවක් කරගන්න
සමාගම් 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල සාර්ථකව ලියාපදිංචි කරමින් සේවාදායකයන් විශ්වාසයෙන් තහවුරු කරන Business Advisor හරහා ඔබේ සිහින ව්‍යාපාරය අදම පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරවාගන්න.
අපගේ සේවාවන් තුළින් ඔබට,
1. සමාගම් Register කිරීමේ උපදෙස්
2. නම සෙවීම සහ වෙන් කිරීම (Name Search / Name Reservation)
3. සාංගමික ව්‍යවස්ථාවලිය සකස් කිරීම (Article of Association)
4. Form 01,Form 18, Form 19 සකස් කිරීම
5. සංස්ථාපන සහතිකය ලබාදීම (Certificate of Incorporation)
7. Form 01 හි සහතික කළ පිටපතක් ලබා ගැනීම
8. ව්‍යාපාරයට අවශ්‍ය නිල මුද්‍රා ලබාදීම (Director Seal / Emboss Seal / Company Rubber Seal)
9. ආයතනික බැංකු ගිණුම විවෘත කර දීම
10. නොමිලේ බදු උපදේශනය
11. නොමිලේ ව්‍යාපාර උපදේශනය
12. නොමිලේ Business Club හි සාමාජිකත්වය හිමි වීම.
13. Business Advisor Portal හරහා දිගටම සම්බධ වීමට හැකි වීම.
පෞද්ගලික සමාගමක් ලියාපදිංචිය - රු. 35,000/-
අමතන්න 0706 525 555 (WhatsApp, Viber)
සියලුම තොරතුරු අපවෙත Online ක්‍රමයට ලබාදිය හැක.